To My Beloved Thief (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageහැමෝම ගොඩක් කතාවෙන මේ ඩ්‍රාමා එක තමයි To My Beloved Thief (2026) කියන්නේ, ඉතින් මම එකට “මගේ ආදරණිය හොරාට” කියලා තමයි නම දැම්මේ, දැනට මේ කතාවේ එපිසොඩ් දෙකක් ඇවිල්ලා තියනවා…
ඉතින් අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ… රෑට රෑට දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකන ගිල්-ඩොං “පාරේ යන යාළුවෙක්” නොහොත් බේක්ජොං වෙස් මුණා, ඒ තමයි මේ අභිරහස් හොරා, ඉතින් මේ හොරා දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකාලා ජනතාව අතරේ බෙදනවා, වැඩේ කියන්නේ මේ හොරා කොහේ කොල්ල කෑවත් ඒ ගැන කාටවත් පැමිණිලි කරන්න බැහැ, මොකද කියනවා නම් පැමිණිලි කරන්න බැරි දෙයක් තමයි එයා හොරකම් කරන්නේ, එක ඔයාලා කතාව බලලාම දැනගන්නකෝ, ඉයුන් ජෝ කියන්නේ දවල් වෛදව්‍යරියක් විදියට වැඩ කරන කෙනෙක්, ඉතින් මේ තමයි හැමෝම කතා වෙන ඒ ශ්‍රේෂ්ඨ හොරා, මේ කාන්තාවක්… මේ හොරාව අල්ලගන්න තමයි අපේඑ දෝ-වුල් නොහොත් යි යෙයොල් මහා කුමරු ලැස්ති වෙන්නේ…
ඉතින් ඔහුට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද?
ඊට පස්සෙ ඉයුන් ජෝට මොකද වෙන්නේ?
ඇයි ඉයුන් ජෝ වගේ කෙනෙක් මෙහෙම හොරකම් කරන්නේ?
අපි ඒවා කතාව බලලාම දැනගමුකෝ,
සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ සුදිෂ්නි ජාසිංහ විසින්.
- 1
Episode 1 Jan. 03, 2026 - 2
Episode 2 Jan. 04, 2026 - 3
Episode 3 Jan. 10, 2026 - 4
Episode 4 Jan. 11, 2026 - 5
Episode 5 Jan. 17, 2026 - 6
Episode 6 Jan. 18, 2026 - 7
Episode 7 Jan. 24, 2026 - 8
Episode 8 Jan. 25, 2026 - 9
Episode 9 Jan. 31, 2026 - 10
Episode 10 Feb. 01, 2026 - 11
Episode 11 Feb. 07, 2026 - 12
Episode 12 (Sub Error Fixed) Feb. 08, 2026 - 13
Episode 13 Feb. 14, 2026 - 14
Episode 14 Feb. 15, 2026 - 15
Episode 15 Feb. 21, 2026 - 16
Episode 16 [ S01 Last Episode ] Feb. 22, 2026








