Vikkatakavi (2024) TV Series | Season 01 | Complete
IMDb: 9
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
සුපිරි තෙළුගු සීරීස් එකක් අරගෙනයි ආවේ. කුතුහලයෙන් බලන්න පුළුවන් අභිරහසක් විසඳන කතාවක් යන්නෙ. Vikatakavi Web Series (2024) – අමරගිරියේ අභිරහස – අමරගිරි කියන ප්රදේශෙ කැලයක් තියෙනවා. මේකට අවු 25කින් මිනිස්සු යන්නෙ නැහැලු. නමුත් මෑත කාලීනව මෙම කැලය තුලට සැරින් සැරේ ගිය 32කු නැවත හමුවන්නෙ ඔවුන්ගෙ මතකය අහිමි වෙලා. මේක විසඳන්න මේ ගමට එන රහස් පරීක්ෂකයෙක් එක්ක තමයි මේ කුතුහල ජනක කතාව දිවෙන්නේ. Mystery | Thriller IMDb 7.6 Telugu කොටස් 06කින් සමන්විතයි.
Share
You May Also Like
Comments






