W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Year:2016
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageOnline Watch ✅
Direct Download ✅
Telegram Download ✅
?Quality
? HDTV 480p | 720p
?Season 01 (Complete)✅
Episode 01- 16 ✅
?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත
2016 ජූලි 20 ආරම්භ වෙලා සැප්තැම්බර් 14 තමයි ඉවර වුණේ. 8.4/10·IMDb අගයක් තමයි මේ කතාවට ලැබිලා තියෙන්නේ. Lee Jong-suk තමයි මේකේ ප්‍රධාන චරිතේ වන කන්ග් චුල් විදිහට ඉන්නේ. එයා හිටියා Pinocchio,I Can Hear Your Voice,Doctor Stranger වගේ කතා වල. Han Hyo-joo තමයි ඕහ් යියොන් ජූ විදිහට රඟපාන්නේ. එයා ලංකාවේ නම් ගොඩක් ප්‍රසිද්ධ වුනේ Dong yi කතා මාලවේ දොන්ග් යී විදියට තමයි.
දැන් බලමුකෝ කතාව ගැන.කතාව පටන් ගන්නේ ඔලිම්පික් තරග වල ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වකින්. කන්ග් චුල් කියන ඉතා තරුණ ක්‍රීඩකයා තමා මේ ඉසව්වට කොරියාවෙන් ඉදිරිපත් වෙන්නේ. තරඟයේ අන්තිම තත්පරේදි එයා ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නවා. ටික කාලෙකට පස්සේ එයාගෙම ගෙදරදි කන්ග් චුල්ගේ අම්මවයි තාත්තාවයි නංගිවයි මල්ලිවයි නන්නාඳුනන වෙඩික්කාරයෙක් ඝාතනය කරනවා. ඒකත් හරියටම එල්ලයටම වෙඩි තියලා. හරියට කන්ග් චුල් තරඟෙදි වෙඩි තිබ්බා වගේ.. කන්ග් චුල්ගෙම තුවක්කුවෙන්. කන්ග් චුල්ව තමා කෙලින්ම අපරාදෙට සැක කරන්නේ. සැක කරනවා විතරක් නෙවෙයි හිරෙත් යවනවා. ඊට පස්සේ කතාවට එන්ටර් වෙනවා තරුණ පුහුණු වෙන වෛද්‍යවරියක්. එයා තමයි ඕහ් යියොන් ජූ. එයාගේ ලොක්කා දවසක් කියනවා යියොන් ජූ ගේ තාත්තා අඳින වෙබ්ටූන් එකේ ඊලඟට වෙන කෑල්ල ගැන කිව්වොත් හදවත් සැත්කමක් කරල බලන්න දෙනවා කියලා. ඉතින් යියොන් ජූ යනවා තාත්තා ඉන්න තැනට. බලනකොට තාත්තා නෑ. අතුරුදහන්. වැඩ කරන අයත් බය වෙලා. යියොන් ජූ තාත්තාගේ චිත්‍ර කාමරේ ඇවිද ඇවිද ඉන්නකොට ලේ ගෑවුන අතකින් එයාව පස්සට අදිනවා. ඊට පස්සේ බලනකොට යියොන් ජූ ඉන්නේ බිල්ඩිමක උඩම තට්ටුවේ. එතන ඉන්නවා කන්ග් චුල් ලේ පෙරාගෙන වැටිලා. අපේ ඩොක්ට ඉතින් බය වෙලා කොහොම හරි වැඩ කිඩ ටිකක් දාල ලෙඩාගේ ජීවිතේ බේර ගන්නවා. සිහිය ආවට පස්සේ කන්ග් චුල් මේ ලස්සන ඩොක්ට කවුද කියලා හොයනවා. බලනකොට මොකද වෙලා තියෙන්නේ… වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.. Fighting..! ???
- 1
Oh Sung Moo Has Disappeared! Jul. 20, 2016 - 2
Find Her, the Key to My Life Jul. 21, 2016 - 3
I Am Someone Who Will Do That Jul. 27, 2016 - 4
What Is This World Where You Live in? Jul. 28, 2016 - 5
I've Come Here. To Your World. Aug. 03, 2016 - 6
The End Aug. 04, 2016 - 7
Chul and Yeon Joo Get Married Aug. 10, 2016 - 8
The Killer Is After You Aug. 17, 2016 - 9
Make It a Happy Ending Aug. 18, 2016 - 10
The World Controlled By The Killer Aug. 24, 2016 - 11
What Happens Next? Aug. 25, 2016 - 12
Chul's Second Awakening Aug. 31, 2016 - 13
For the Last Episode of W Sep. 01, 2016 - 14
Secret of the Tablet Sep. 07, 2016 - 15
Which Kind of Ending Will It Be? Sep. 08, 2016 - 16
After W Ends Sep. 14, 2016








