Your Friendly Neighborhood Spider-Man (2024) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
Marvel රසිකයන්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා! මේ උපසිරසි අරගෙන ආවේ Marvel Animation සබ්ඩිවිෂන් එකෙන් අද (29) නිකුත් කරපු අලුත්ම සීරිස් එක වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේක තමයි Marvel Animation යටතේ නිකුත් වෙන දෙවෙනි කතා මාලාව. පළවෙනි එක What If…? නේ. කොමික් පැත්තට බර, 2D/3D සම්මිශ්‍රණය කරපු, What If…? එකට වඩා වෙනස්ම ඇනිමේෂන් ස්ටයිල් එකක් අපට මේකෙන් බලාගන්න පුළුවන්.
මේ සීරිස් එක නම් 2021 අවුරුද්දේ announce කරපු දවසේ ඉඳන්ම මම එනකන් බලාගෙන හිටපු සීරිස් එකක්. මුලින්ම මේක announce කළේ “Spider-Man: Freshman Year” කියන නමිනුයි. වැඩි කාලයක් යන්න කලින් මේකේ දෙවෙනි සීසන් එක වන “Spider-Man: Sophomore Year” කතා මාලාවත් announce කළා. මුලින්ම මේ කතා මාලාවේ අරමුණ වෙලා තිබුණේ Captain America: Civil War චිත්‍රපටියෙන් අපට පළමු වරට දකින්න ලැබුණු MCU Spider-Man ගේ origin එක, එහෙමත් නැත්නම් අතීත කතාව පෙන්නන එක. ඒත් පස්සේ මේක alternate universe එකක කතාවක් බවට වෙනස් කළා. ඒත් එක්කම නමත් “Your Friendly Neighborhood Spider-Man” විදියට වෙනස් කළා.
ඒවගේම කියන්න ඕනේ රිලීස් වෙන්නත් කලින්ම මේක තුන්වෙනි කතා සමයකටත් දීර්ඝ කරල තියෙන බව. Marvel එකට මේක ගැන confidence එකක් තියෙනවා වගේ.
- 1
Amazing Fantasy Jan. 29, 2025 - 2
The Parker Luck Jan. 29, 2025 - 3
Secret Identity Crisis Feb. 05, 2025 - 4
Hitting the Big Time Feb. 05, 2025 - 5
The Unicorn Unleashed Feb. 05, 2025 - 6
Duel with the Devil Feb. 12, 2025 - 7
Scorpion Rising Feb. 12, 2025 - 8
Tangled Web Feb. 12, 2025 - 9
Hero or Menace Feb. 19, 2025 - 10
If This Be My Destiny...[S01 Last Episode] Feb. 19, 2025












