CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
121 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 03 [With Ads]
Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2025India138 Min.
Your rating: 0
8 1 vote
Narivetta (2025) | දඩයක් කරුවා සහ දඩයම

 

ඉතිං මේකෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7 /10 1,701 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

SOS Kolkata (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Vivasayi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ninnu Chere Tarunam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Tuckerr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freedom Fight (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mojin: The Lost Legend (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Driver Jamuna (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clap (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published