Paradise Highway (2022) Sinhala Subtitles | “ලයිලා වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Director:Anna Gutto
Cast
Go Full Cast PageParadise Highway (2022) Sinhala Sub
Paradise Highway (2022) Sinhala Subtitle
Paradise Highway (2022) Sinhala Subtitles
මේ ෆිල්ම් එකෙ නම තමයි Pardise Highway මේ අවුරුද්දේ ජුලි 29 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලිස් වුනේ මේ ෆිල්ම් එකේ ඔස්කාර් සම්මානලාභී Morgan Freeman සහ Juliet Binoche කියන නලු නිලි දෙපලට අමතරව Hala Finley කියන ළමා නිලියත් රගපානවා මේ ෆිල්ම් එක Anna Gutto ගේ අධ්‍යක්ෂනයක්??
දැන් යමු කතාව පැත්තට සැලි කියන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් එයාගේ සහොදරය ඉන්නේ හිරේ එයාව බේරගන්න නම් සැලිට පැකේජ් එකක් ගෙනියන්න වෙනවා තව කෙනෙක් ලගට ඒ පැකේජ් එක ගෙනියන අතර එයාට මුහුණ දෙන්න සිද්දවෙන දේවල් ගැන කතාව තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ..
එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
Share
Links
Comments
March 19, 2026











