CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2247 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
White (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

White (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 29, 2016India120 Min.
Your rating: 0
5.5 2 votes
White (2016) | දෛව සරදම

ඔෆිස් එකෙ එකට වැඩ කරන යාලුවො දෙන්නෙක් ඉන්නවා. නොහිතන විදිහට ඒ දෙන්නට ප්‍රමොශන් එකක් ඇවිත් එක්කෙනෙක් නිව්යෝක් යනවා. අනිත් කෙනා ලංඩන් යනවා. ලංඩන් ඔෆිස් එකෙ ලොක්ක අන්වර් කියලා කෙනෙක්. අන්වර් අමුතුම කෙනෙක්. රලු කපටි කෙනෙක් කියලා පෙන්නෙ. ඒත් අන්වර් කියන්නෙ අමුතුම ඩයල් එකක්. ලංඩන් යන කෙනාගෙ නම රොශ්නි. එයාට ප්‍රකාශ් රොයි කියලා කෙනෙක් හම්බෙනවා. ප්‍රකාශ්ට ජිවිතය එපා වෙලා කොච්චියට පනින්න හදද්දී කෙල්ල බේරගන්නවා. ඔන්න ඔතනින් තමා සීන් එක පටන් ගන්නෙ. ඉතින් ෆිල්ම් එක බලන්නකො. ප්‍රධාන නිලිය විදිහට ඉන්නෙ හුමා කුරෙශි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුද්ධි (තාඕ) මිහිරංග (Baiscopelk)
IMDb 3 /10 547 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mammootty isPrakash Roy
Prakash Roy
Huma Qureshi isRoshni Menon
Roshni Menon
Siddique isSunnychayan
Sunnychayan
Daniel Eghan isClub Bouncer
Club Bouncer
Raveena Ravi isRoshni Menon (Voice)
Roshni Menon (Voice)

Similar titles

Kanaa (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Me (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OK Jaanu (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antakshari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published