EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Now Playing :
Comments

February 11, 2023

Hi. මම කොරියන් W:To World Series එක බල බල හිටියේ.., මට කලිනුත් මෙවැනි ගැටළුවක් තිබිලා ඔයාල ට කියලා ඒක විසදගත්තා…, මේ පාර ඊට වෙනස් ගැටළුවක් ඇවිල්ලා.. මම අද කොරියන් W:To World Series එකේ Episode එකක්‌ Download Now කියලා තියෙන බටන් එක ඔබලා ගන්න ගියා ම,, මම ගන්න හදන Episode එකේ Video Size එක පෙන්නන්නේ නෑ. උදා :-245mb/234mb වෙනදා Video එකේ Size එක Download කරන්න යනකොට වැටෙනවා නේ
. දැන් Episode Download කරන්න යද්දී Video Size එක නැති හින්දා Episode එක කොහෙත්ම ගන්න බෑ… පුළුවන් නම් මේ ගැටළුව හෙට උදේ වෙද්දී හදලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්‌.. ඔයාල අද දවස ඇතුලත ගැටළුව හදන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. සුභ දවසක්….. 🙏🙏🙏

February 13, 2023

මම කියපු ගැටළුව ඔයාලා තාම හැදුවේ නැද්ද… ආපහු කියන්නම්. මට කොරියන් කතාවක Episode Direct Download කරන්න බෑ. Episode එක යටින් Video Size එක නැති හින්දා Episode එක මට ගන්න බෑ. පුළුවන් නම් ඒ Download ගැටළුව හදලා දෙන්න ඉක්මනට. සුභ දවසක්. 🤠🤠🤠

    Cinesubz February 13, 2023

    kan kathawe nama kiyanna . hadala denm

August 23, 2023

Episode 10 idala epi download karann be eka hadannako