CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3399 Views

  • Watch trailer
Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 26, 2013United States95 Min.
Your rating: 0
8.1 23 votes
Cloudy with a Chance of Meatballs 2 (2013) | කෑම දූපතේ වීරයෝ…

හොඳයි, Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒත් ඔන්න ඊයෙ උදේ තමයි විකියා සහෝ හොඳ කොපියක් නිකුත් වෙලා තියෙනවා කියලා මට කිව්වෙ. අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ. පළමු චිත්‍රපටිය අපේ සහෝදරයෙක් අඩවියට එකතු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු.

මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්‍ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද… චැස්ටර් වී දත කන්නෙ මොකටද කියලා.

ලින්ක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කැලුම් රණවක (Baiscopelk)
IMDb 6.3 /10 114,545 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cody Cameron
Director

Cast

Bill Hader isFlint Lockwood (voice)
Flint Lockwood (voice)
Anna Faris isSam Sparks (voice)
Sam Sparks (voice)
James Caan isTim Lockwood (voice)
Tim Lockwood (voice)
Will Forte isChester V (voice)
Chester V (voice)
Andy Samberg isBaby Brent (voice)
Baby Brent (voice)
Benjamin Bratt isManny (voice)
Manny (voice)
Neil Patrick Harris isSteve (voice)
Steve (voice)
Terry Crews isEarl Devereaux (voice)
Earl Devereaux (voice)
Kristen Schaal isBarb (voice)
Barb (voice)
Cody Cameron isBarry / Dill Pickle (voice)
Barry / Dill Pickle (voice)

Similar titles

Meenakshi Sundareshwar (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
#Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]
Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitles
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | Original WEB Quality Updated
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The House with a Clock in Its Walls (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baywatch (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanandam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published