EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Page3BHK (2025) | “නිවාස සිහිනය…!”
2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
මේ චිත්‍රපටය Aravindh Sachidanandam විසින් ලියන ලද 3BHK Veedu (අර්ථය: 3BHK නිවස) නම් කෙටිකතාව මත පදනම් වෙලා තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Siddharth, R. Sarathkumar, Devayani, Meetha Raghunath සහ Chaithra J. Achar ය. Yogi Babu, Subbu Panchu, Vivek Prasanna සහ Thalaivaasal Vijay අනුචරිත ලෙස රඟපා තිබෙනවා.
ඉතින්, හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.










