EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
4 YEAR (2022) | නොමියෙන වසර හතර
ඔන්න එහෙනම් තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක හිමින් ගලාගෙන යන ලස්සන ආදර කතාවක්..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..
විශාල් සහ ගයාත්‍රී කියන්නේ ආදරේ කරලා වෙන්වුණු දෙන්නෙක්..ඉතින් මෙයාලගෙ කොලෙජ් එකේ අන්තිම දවසේ වෙන දේවල් එක්ක තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..මේක බලනකොට අපිටත් අපේ ඉස්කෝලේ අන්තිම දවස මතක් වෙයි අනිවාර්යයෙන්..ඉතින් විශාල් තාම ගයාත්‍රීට ආදරෙයි..ඉතින් මෙයාලා දෙන්නගේ ආදර කතාව හොදින් විසදෙයිද නැත්තම් දුක්ඛිත විදියට ඉවර වෙයිද කියලා දැන ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments
February 2, 2023


