EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Page57 Seconds (2023) | තත්පර 57 | (18+)
ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් ගන්න සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අති සුපිරි චීස් කැල්ලක් නොවුනත් සැලකිය යුතු මට්ටමක ෆිල්ම් එක තියනවා කියලා අවිවාදයෙන් පිලිගන්න ඕනමයි. මම ඉතින් බොරැ කියන්නෑ නේ..අති සුපිරියක් නම් කෙලින්ම කියනවා 😋 නැත්තං නෑ.. 😉 බය නැතුව අරන් බලන්න..මේක හොද ෆිල්ම් එකක්.. 💥 මේකේ අපිට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපේ හොලිඩුඩයේ සීයා පප්පා වන මෝරගන් ෆ්‍රීමන් සහ ජෝශ් හචර්සන්…😎
කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ ෆ්රෑන්ක්ලීන් ෆොක්ස් කියන AI තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් දක්වන බ්ලොගර් කෙනෙක් වටා. මෙයා ඇන්ටන් බරෙල් ඒ කියන්කේ අපේ සීයා පප්පා කරන සම්මන්ත්‍රණයකට ඔලුව දානවා කොහොම හරි.. ඉතින් මේ අපේ ඇන්ටන් ලග තියනවා මුද්දක්.. මේ මුද්දෙන් තත්පර 57ක් අතීතයට යන්න පුලුවන්.. ඔච්චරයි මම කියන්නේ.. එතකොට කවුද මේ ඇන්ටන් කියන්නේ? මොකද්ද මේ මුද්ද? ෆ්රෑන්ක්ලීන් මොකටද ඇන්ටන් පස්සේ යන්නේ? තත්පර 57 එයාලගේ මුලි ජීවිතයම කනපිට පෙරලයි ද? අතීතය වෙනස් කරොත් ඒක අනාගතයට සහ වර්ථමානයට කරන බලපෑම කෙසේ වේවිද කියලා අපි ෆිල්ම් එක බලලම දැනගමු නේ 😉😋






