EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
90ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Sekhar Reddy Yerra, Siddharth Reddy Guduri
Cast
Go Full Cast Page90ML (2019) |පොඩියට ෂොට් එකක්
ඔන්න ඔයලා ගොඩක් ඉල්ලන ෆිල්ම් එකක් අරම් අවා(90ML 2019 Sinhala Subtitles)… කට්ටිය සැහෙන හෙවුවා නිසා මට හිතුන සබ් එක කරන්න එහෙනම් පොඩියට කතාව කියන්නම්..
රෝහලක්න් තමයි මේ කතාව පටන් ගන්නේ හොදමට බීපු සාත්තු සේවකයෙක් පොඩි ළමයෙක්ව කකුල් දෙකෙක්න් උස්සනවා .ඒකයේ ඒ මත්ද්‍රව්‍ය වල ගද ඒ පොඩි ළමයාට පන දෙනවා .එදා ඉදන් මේ ළමයා වතුර වලට වඩා අරක්කු හොයන්න ගන්නවා.එයාට දවසකට ඩොක්ටර් කියන්නේ 90ML ඕනේ කියලා .ඉතින් බලන්නකෝ කතාව එක ඇබ්බැහි විමක් නෙමෙයි . එහෙනම් එහෙනම් අයේ උපසිරැසියකින් හමුවෙමු.
Share
Links
Comments









