EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

වංචාව

ඔන්න අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණ, කුතුහලය පිරුණු සුපිරිම චීන (Chinese) චිත්‍රපටයක්. ඒ තමයි A Gilded Game (2025). මේක Crime Drama ගණයට අයත් වෙන, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ත්‍රාසජනක සිදුවීම් වටා ගෙවුණු චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක Herman Yau විසින්. නිෂ්පාදනය වගේම ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Andy Lau. ඔහු මේ චිත්‍රපටයේ ‘Todd Cheung’ කියන චරිතයට පණ පොවනවා. ඒ වගේම තරුණ නළු Ou Hao ‘Gao Han’ ලෙසත්, දක්ෂ නිළි Ni Ni ත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුණොත්, Gao Han කියන්නේ අලුතින්ම වැඩට බැඳෙන දක්ෂ ෆයිනෑන්ස් ඉන්ටර්න් (Intern) කෙනෙක්. එයාට අවස්ථාව ලැබෙනවා Todd Cheung වගේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් යටතේ වැඩ කරන්න. මුලදී හැමදේම හොඳට සිද්ධ වුණාට, කතාව යද්දී තමයි Gao Han දැනගන්නේ එයා ලොකු උගුලකට අහු වෙලා කියලා. සමාගමේ ඉහළ නිලධාරිනියක් වන Helen Lee එයාව රවට්ටලා ව්‍යාජ ගිණුම් සකස් කරන්න එයාව පොළඹවනවා. අන්තිමට මේ වංචාව එළිවෙයිද? Gao Han මේකෙන් බේරෙන්නේ කොහොමද? කියල දැනගන්න නම් 

Comments