EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | “ඩිරෙක්ටර්” | සිංහල උපසිරැසි සමඟ

Aa Ammayi Gurinchi Meeku Cheppali 2022 Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali 2022 Sinhala Subtitle
Aa Ammayi Gurinchi Meeku Cheppali 2022 Sinhala Subtitles

 

ඔන්න එහෙනම් මන් අද ඔයාලට ගෙනාවේ ගොඩාක් දෙනා බලන් හිටපු වගේම ඉල්ලපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සැප්තැම්බර් 25 සිනමා ශාලා වල තිරගත වුනා.ඒ වගේම ඉක්මනටම මේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වුනේ ඔක්තෝබර් 4 වැනිදා.

චිත්‍රපටිය ගැන කතා කරනවා නම්,මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරේ mohana krishna indraganti.ට්‍රේලර් එක බලපු ගමන් තෙලුගු සිනමා රසිකයෙක් නම් අනිවාර්යයෙන් sammohanam ෆිල්ම් එක මතක් වෙන්න ඇති.ඒ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරෙත් මෙයාම තමයි.ප්‍රධාන නළුවත් ඉතින් මෙයාම තමයි.ප්‍රධාන චරිතය රගපාන්නේ Sudheer Babu.ඒ වගේම ප්‍රධාන නිලිය ඉතින් ගොඩාක් අය දන්න බේබම්මා නැත්නම් Krithi Shetty.ඒත් හැබැයි මෙයාට නම් මේ දවස්වල හොද කාලයක් නෙවෙයි.අන්තිමට ආපු ෆිල්ම් 2 වගේම මේ ෆිල්ම් එකත් හිතපු තරම් සාර්ථක වුනේ නැහැ.පසුබිම් සංගීතය සපයලා තියෙන්නේ,Vivek Sagar.

මේ චිත්‍රපටිය 6.2/10 IMDb අගයක් වගේම 90% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

කතාව ගැන කිව්වොත් ,

නවීන් කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්.හදපු ඔක්කොම ෆිල්ම්ස් හොදටම සාර්ථකයි.මෙයාට ඊලග ෆිල්ම් එක හදන්න යනකොට මෙයාට හම්බුවෙනවා පොඩි දෙයක්.ඒක අයිති ගෑනු ළමයා එයාගේ ෆිල්ම් එකේ නිළිය කරගන්න කියලා එයාව හොයන්න පටන් ගන්නවා .එයාව කොහොමහරි හොයා ගන්නවා.ඒත් හොදම දේ තමයි මෙයා සිනමාවට කැමති නෑ..මොනවා වෙයි ද කියලා ඉතින් ඔයාලම බලන්නකෝ.

කතාව ලස්සනයි…එහෙනම් සුභ දවසක්!

Comments