EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අද මම අරගෙන ආවේ 2024 තිරගත වුන Aa Okkati Adakku කියන චිත්‍රපටිය.මෙහි ප්‍රධාන චරිත Allari Naresh සහ Faria Abdullah විසින් සිදු කරනවා.චිත්‍රපටිය නිකුත් වෙන්නේ මැයි 03 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Malli Ankam සහ නිෂ්පාදනය Chilaka production විසින්. IMDB 5.3 අගයකුත් මෙම තෙලිගු ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.

මෙහි ප්‍රධාන චරිත ලෙස..
Allari Naresh as Ganapathi “Gana”
Faria Abdullah as Siddhi
Jamie Lever as Devi
Ravi Krishna as Subramanyam “Subbu”
Vennela Kishore as Kishore
Harsha Chemudu as Abhinav
Hari Teja as Divya
Ajay as Surya Nayak

කතාව ගැන නමි ලොකු දෙයක් කියන්න නැහැ. ගනා කියන්නේ විවාහ වයස පහුවෙච්ච කෙනෙක් ඉතින් මෙයා තමන්ට ගැලපෙන කෙනෙක් හොයන අතරෙදි එක් රැවටිමකට හසුවෙනවා සහ ඒ දේවල් කොහොමද විසදන්නේ කියලා බලන්නකෝ.

Comments