EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAalavandhan (2001) | පාලනයට උපන්
මේක IMDB 7.1 ක් ලබාගෙන එති අතර වර්ගීකරනය කර ඇත්තේ Action, Thriller 2001 නොවැම්බර් 16 තිරයේ පය 2ක් හා විනාඩි 57 දිග හැරින. මෙය Abhay ලෙස හින්දියෙන් 2001 නොවැම්බර් 17 වන දින නිකුත් විය . එමෙන්ම තෙලුගු භාෂාවෙන්ද හඩකවා නිකුත් විය . මෙය S. Thanu ගේ නිෂ්පාදනයෙන් Suresh Krissna විසින් අධ්‍යක්ෂණයකරන ලදි . මෙම ෆිලුම කමල් විසින් 1984දී රචිත Dhayam කියන නවකතාව ඇසුරෙන් තිර රචනය කමලහසන් විසින්ම ලියන ලදි. වානිජමය අතින් ආලවන්දාන් හා අබේයි අසාර්ථක වු අතර National Film Award හි Best Special Effects සදහා සම්මාණය හිමි කරගන්නා ලදි . N. Madhusudhanan විසින් සස්කරණය සදහා Tamil Nadu State Film Awards පිරිනමන ලදි .
ඉතින් අපි මෙකේ කතා සාරාංශය ගත්තොත් කමල් ද්විත්ව චරිත කරන අතර ඔවුන් නිවුන් දරුවන් වනවා . කුඩා කාලයේදී මවගේ හිමිවීම හා කුඩම්මාගේ නොසැලකිල්ල වැඩියෙන් ලබෙන්නේ වැඩිමලාටයි. ඒ ඔවුන් තම පියාගෙන් වෙන් කිරීම නිසා. තම මල්ලිව කුඩම්මාගෙන් ආරක්ෂා කිරිම තමන්ගේ යුතුකමක් කියා සිතන මල්ලිගේ මානසික මට්ටම කෙසේ වේවිද ?












