CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Affinity (2025) | “ සුදු මල් ”

 

Action/Thriller/Sci-Fi කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 20යි. අධ්‍යක්ෂණය කරන්නේ Brandon Slagle විසින්. රචනා කරන්නේ Writers Gina Aguad, Christopher M. Don සමඟින් Liam O’Neil.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Marko Zaror, Louis Mandylor, Brooke Ence ඇතුළු නළු නිළියන් පිරිසක්.
කතාව පොඩ්ඩක් කිව්වොත්, යුධ කම්පනයෙන් පීඩා විඳින හිටපු සීල් භටයෙක් වෙන බෲනෝ කෙල්ලෙක්ව බේරගන්නවා. පස්සේ ඒ දෙන්නා අතර ආදරයක් ඇටිවෙනවා. සතුටින් දෙන්නා ඉන්න අතරේ එකපාරම කට්ටියක්ව දැකලා ඒ කෙල්ල බයවෙලා දුවනවා. ඊටපස්සේ ඒ කණ්ඩායම බෲනෝට ගහලා කෙල්ලව පැහැරගන යනවා.
ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

Comments

October 14, 2025

❤️