EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Alpha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Pageඇල්ෆා
කතාවෙ තියෙන්නෙ අවුරුදු 13ක Alpha කියන පොඩි කෙල්ලෙක් ගැන. එයා එයාගෙ අම්මා එක්ක තනියම ජීවත් වෙන්නෙ. දවසක් මේ කෙල්ල ගෙදර එන්නෙ අතේ පච්චයක් ගහගෙන…
මේක නිකම්ම පච්චයක් නෙවෙයි, මේ කාලෙ රටේ අමුතු ලෙඩක් පැතිරෙනවා. මේ ලෙඩේ හැදුණම මිනිස්සුන්ගේ හම ටික ටික ගල් වගේ වෙනවා. Alpha ගෙ අම්මා දොස්තර කෙනෙක් නිසා එයාට මාර බයක් ඇති වෙනවා දුවටත් මේ ලෙඩේ හැදිලාද කියලා…
ඉතින් මේ පච්චයයි, ඒකෙන් එන බයයි, සමාජයෙන් එන කොන් කිරීමයි එක්ක පොඩි පවුලක් විඳින දුක සහ බිය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. මේකෙන් ඇත්තටම පෙන්නන්න හදන්නෙ ඉස්සර සමාජයේ පිළිකා හෝ AIDS වගේ ලෙඩක් ආවම මිනිස්සු කොච්චර බය වුණාද, ලෙඩ්ඩුන්ව කොන් කළාද කියන එකයි…
නිළියක් වන Mélissa Boros Alpha කියන පොඩි කෙල්ලගේ චරිතයට මාර රඟපෑමක් කරනවා…
ඔයා නිකම්ම මරාගන්න, වෙඩි තියාගන්න ෆිල්ම් වලට වඩා, ටිකක් වෙනස්, කලාත්මක ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් මේක ඔයාට ගොඩක් වටිනවා. මේක අධ්යක්ෂණය කළේ Julia Ducournau. එයා කලින් කරපු Raw, Titane වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් එයාගෙ වැඩ කොහොමද කියලා දන්නවනෙ. මේක ටිකක් අමුතුයි, සමහර වෙලා











