EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Anchakkallakokkan (2024) | කවුද දුෂ්ඨයා ?

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

Comments