CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2530 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 03, 2017India132 Min.
Your rating: 0
9.8 4 votes
Angamaly Diaries (2017) | අංගමාලි දිනපොතෙන්

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ‘පෙපේ’ නම් වූ චරිතය වටා ගෙතී ඇත. ඔහු හා ඔහුගේ සිදුවීම් දාමයක් මූලිකව පාදක කරගෙන ඇත. මෙම සිදුවීම් මාලාව ගැන කතා කරනවිට ‘අංගමාලි’ නගරය හා මලයාලම් ආහාර පාන ගැනද කතා කළ යුතුමය. මේ චිත්‍රපටියේ සියලුම සිද්ධීන් අංගමාලි නගරය හා කේන්ද්‍රගතවී ඇත. Angamaly Diaries චිත්‍රපටිය අනෙකුත් මලයාලම් චිත්‍රපටිවලට වඩා සුවිශේෂී වන්නේ චිත්‍රපටය පටන් ගැන්මේ සිට අවසානය දක්වාම මලයාලම් කෑම බීම වටා කේන්ද්‍රගතව පැවතීමයි. කෑමයි බීමයි අරක්කුයි තමා ඉතින්😎 . ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. චිත්‍රපටයේ දෙබස්වල තියෙන එදිනෙදා සාම්ප්‍රදායික උපමා , ප්‍රස්තා පිරුළු වගේ දේවල්වලින් එහාට ගොස් ඒ වෙනුවට මලයාලම් ආහාරපාන හා ප්‍රතීස්ථාපනය කරමින් දෙබස් ගෙනහැර දක්වා ඇත්තේ සුවිශේෂී ආකාරයකටයි. මලයාලම් ආහාරපාන , ශ්‍රී ලංකාවේ ආහාරපාන වලටද සමාන බවක් තිබෙන බව මම මීට පෙර අසා ඇත.

ඒ විතරක් නොව, ෆිලුමේ සඳහන් වෙන ‘අංගමාලි ‘ නගරය ගැන ද සඳහන් නොකරම බැරිය. අංගමාලි නගරය ගැන කෙටි සඳහනක් කෙරුවොත් , මෙය කේරල ප්‍රාන්තයේ ‘Ernakulam‘ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර මෙහි ප්‍රධාන වශයෙන් කතෝලික ජනයා වාසය කරන අතරම ඒ හා බැඳුණු කිතුණු සංස්කෘතියක් මෙහි දක්නට ඇති නිසාත් චිත්‍රපටයේද එය විචිත්‍රවත් අයුරින් පෙන්වා ඇත. අංගමාලි නගරය ප්‍රධාන වශයෙන් කේරල ප්‍රාන්තයේ පුරාණ කතෝලික නගරවලින් එකකි . අංගමාලි නගරය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ඌරු මස් වෙළඳාමට නිසා චිත්‍රපටයේද ඒ හා සම්බන්ධ දේවල් පෙන්වයි. පහත දක්වා ඇත්තේ චිත්‍රපටියේ දක්නට ලැබෙන ස්ථාන කිපයක ඡායාරූපයි.

සාන්ත ජෝර්ජ් බැසිලිකා දේවස්ථානය
පොලිස් ස්ථානය
දුම්රිය ස්ථානය
IMDb මීටරය 8.0 ක් තරම් වූ ඉහළ අගයට කරකවපු Comedy කියන category එක යටතේ වර්ෂ 2017 මාර්තු 03 වන දිනදී පළමු වරට තිරගත වූ සාර්ථක ෆිලුමක් කියලා කියන්න පුළුවන් වෙද්දි මේ ෆිල්ම් එක Comedy කියන category එකට අයිති වුණත්,මගේ මතය නම් මේක අඩුම තරමින් Crime/ Thriller කියන category එකටත් අයත් විය යුතුය යන්නයි. මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ නළු නිළියන් යොදා නොගෙන නවක නළු නිළියන්ගෙන් මෙම චිත්‍රපටය සඳහා යොදාගෙන ඇත. මගේ මතය නම් ඔවුන් නවකයන් වුණත් චිත්‍රපටයට උපරිම සාධාරණයක් කර තිබෙන බවයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘Lijo Jose Pellissory’ විසින් වන අතර චිත්‍රපටයේ දර්ශන ඉතාමත් තාත්වික අයුරින් රූගන කර ඇති නිසා මුල සිට අවසානය තෙක් කිසිම කම්මැලිකමකින් තොරවම පැය 2 මිනිත්තු 12 පුරාවට ඔබට මෙය රසවිඳීමට හැකිය. ෆිල්ම් එක පටන්ගන්නෙත් අලංකාර ගීතයකින් තමයි.

Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුපුල් වික්‍රමාරච්චි (Baiscopelk)
IMDb 7.9 /10 6,196 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Antony Varghese isVincent 'Pepe'
Vincent 'Pepe'
Sarath Kumar is'Appani' Ravi
'Appani' Ravi
Tito Wilson is'U-Clamp' Rajan
'U-Clamp' Rajan
Bitto Davis is'10ml' Thomas
'10ml' Thomas
Sinoj Varghese isKunjoottan
Kunjoottan
Anna Reshma Rajan isLily David 'Lichi'
Lily David 'Lichi'
Ullas Jose Chemban isShahul Hameed
Shahul Hameed
Jolly Chirayath isVincent Pepe's Mother
Vincent Pepe's Mother

Similar titles

Dream of Eternity (2020) Sinhala Subtitles
Two by Two: Overboard! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo in Where’s My Mummy? (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukundan Unni Associates™ (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Other Woman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published