EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Download Links Fixed
Director:NS. Ponkumar
August 16 1947 (2023) | “නිදහසේ සටන”
මේ “AUGUST 16 1947” කියන tamil ෆිල්ම් එක නිකුත් උනේ 2023 අප්‍රේල් 7 වෙනිදා 🔥
DRAMA / ACTION කාණ්ඩයන්ට අයත් IMDb 6.9/10 ක අගයක් ලබාගන්න සමත් උන මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ
GAUTHAM KARTHIK – පරමන් ලෙසින්
REVATHY SHARMA – තේන්මල්ලි ලෙසින්
MADHUSUDAN RAO – ජමීන් ලෙසින්
RICHARD ASHTON – රොබට් ලෙසින්
මේක 1947 වසරේ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ පුලියන්කුඩු අසල දුශ්කර ගම්මානයක බ්‍රිතාන්‍ය හමුදාව සමග අරගලයක් කරන මිනිහෙක් ගැන කතාවක් , ඉන්දියාව නිදහස වෙනුවෙන් කොච්චර සටනක් කලාද කියලා පෙන්නන තවත් එක් ලස්සන ෆිලුමක් ♥️
කතාව ගැන කියනවා නම්…
1940 ගණන් වල ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් අල්ලගැනීමෙන් පස්සේ ඉන්දියාවේ දුප්පත් මිනිස්සුන්ට විවිධ හිරිහැර කරමින් එයාලව වහල්ලු බවට පත් කරලා වැඩ ගන්නවා..විශේෂයෙන්ම කාන්තාවන්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ බ්‍රිතාන්‍යයන් නිසා.. අපේ කතාවේ වීරයා පරමන් ආදරය කරන තේන්මල්ලි කියන තරුණියටත් මේ බ්‍රිතාන්‍යන්ගෙන් කරදර වෙන්න යද්දි ඒ වෙනුවෙන් පෙනී ඉදල බ්‍රිතාන්‍ය කාරයන්ට විරුද්දව මිනිස්සු වෙනුවෙන් පෙනී හිටීම තමයි මේ ෆිලුම පුරාවටම යන්නේ.. ♥️
කාලෙකින් බලපු එපා වෙන්නෙ නැති ගොඩක් ලස්සන චිත්‍රපටියක් කියලා බය නැතුව කියන්න පුළුවන් ❤️🙂
එහෙනම් පැය 2.30 කට ආසන්න කාලයක් පුරා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.




