EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Avihitham (2025) | “ අනියම් සම්බන්ධය ”

අදත් මම අරගෙන එන්නෙ අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , ෆිල්ම් එකේ නම Avihitham ඒ කියන්නෙ අනියම් සම්බන්ධයක් කියන එක

එකෙන්ම සීන් එක ගැන අදහසක් එන්වනේ , කතාව මෙහෙමයි ගමක් තියෙනවා , ගමේ පිරිමි ටිකක් රෑක අඩියක් ගහලා ගෙවල් වලට පිටත්වෙනවා , මේ එක්කෙනෙක් උන ප්‍රකාශන්ට රෑ කලුවරේ සද්දයක් ඇහිලා බලද්දි ගමේ විනෝද් කියන කොල්ලයි කවුරුහරි ගෑණු කෙනෙකුයි නානකාමරයක් ගාව ලව් සීන් එකක් , ප්‍රකාශන් මේක යාලුවෙක්ට කියනවා , ඊලග දවසෙ දෙන්නම ඇවිත් බලනවා , ටිකෙන් ටික දවසාගානෙ කතාව පැතිරිලා ගමම මෙතන , කෙල්ලගෙ නෑදෑයොන්ටත් කියලා ඊලග දවසෙ ආවම අල්ලගන්න ප්ලෑනක් ගහනවා

මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි , කවුද මේ කෙල්ල , අල්ලගන්න පුලුවන් වෙයිද , ඇත්තටම කෙල්ලෙක් ඉන්නවද , බීලා ආපු හින්දා වැරදුනාවත්ද මේවා එහෙනම් බලන ඔයාලට බාරයි , සුබ දවසක්

Comments