CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2506 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 17, 2025India145 Min.
Your rating: 0
8.3 12 votes
Azaad (2025) | “නිදහස වෙනුවෙන් කැපකල ජීවිතය”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් දෙනා බලාගෙන හිටපු ආසාද් කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට..

ඉතින් අජේ දේව්ගන් සමගින් ඔහුගේ බෑණනුවන් වන ආමන් දේව්ගන් මේ ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා..

ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තිබුණෙ.. ඒ වගේම මතක් කරන්න ඕන ෆිල්ම් එක තියටර් දාලා තාම දවස් දෙකක් වගේ තමයි වෙන්නෙ.. ඔය අතරෙ ලීක් වුණ HC PRE HD පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා..

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 4.7 /10 796 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unknown Origins (2020) Sinhala Subtitles
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Mask of the Phantasm (1993)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friendship (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thor: Ragnarok (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Current War  (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes Boss (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published