EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alberto Corredor, Laura Mihartescu, Oana Ene, Vera Schmidt
Cast
Go Full Cast PageBaghead (2023) | මරුවා සමඟ එක ගෙයි වසමු!
Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක කාලයකට සීමා වෙනවා. ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 31% ක අගයක් ලබාගනිද්දී, Audience Score එක 42% ක් සහ IMDb අගය 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
කතාව ගැන පොඩියට හැඳින්වීමක් කළොත්, ඔයාලට මං චිත්‍රපටයට යොදාගෙන තියෙන නම අනුව පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. පරම්පරා ගාණක කාලෙක ඉඳන් පැවත එන දේපලකට හිමිකම් කියන යක්දෙස්සියක් වටා තමා කතාව ගෙතෙන්නෙ. මං මෙහෙම සරලව පැහැදිලි කළාට ඊටවඩා යමක් චිත්‍රපටය නරඹන විට ඔයාලට බලාගන්න ලැබේවී.
ඉතින් Horror වයිබ් එකට ආස කෙනෙක් නම් අනිවාරෙන්ම මඟහැර නොගෙන බලන්න ඕන චිත්‍රපටයක් කියලත් මතක් කරනවා









