CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1997 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 03, 2023India131 Min.
Your rating: 0
10 3 votes
Balagam (2023) | “පවුල”

2023 මාර්තු 3 නිකුත් වුනු Balagam(පවුල) තෙලුගු චිත්‍රපටය ගැන. මේක Venu Yeldandi විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මේකෙ ධාවන කාලය මිනිත්තු 129ක්. family drama ගණයට මේ චිත්‍රපටය අයත්. ඒ වගේම විශේශයෙන් කියන්න ඕන IMDb දර්ශයකයේ අගය 8.9 තරම් ඉහල අගයක් මේකට ලැබිලා තියෙනවා. මේකෙ Ooru palletooru සිංදුවට ගොඩක් ප්‍රතිචාර හම්බවෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් සයිලු කියන්නේ ළගදි විවාහ ඉන්න කෙනෙක් වගේම ණයකාරයෙක්. ණය අරගෙන ව්‍යාපාර පට ගත්තත් ඔක්කම අසාර්තකයි.සායිලුට දෑවැද්ද විදිහට ලක්ශ 15ක් හම්බවෙනවා. ඒකෙන් මෙයා ණය පියවන්න හිතන් ඉන්නේ. ඔහොම ඉන්නකොට එකපාරටම මෙයාගෙ සීයා නැතිවෙනවා. කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක් මෙයාට වෙන්නේ. සීයාගෙ මරණයත් එක්ක තව ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. චාරිත්‍ර කරද්දි සායිලුගෙ නැන්දා අවුරුදු 20කට පස්සෙ ගෙදර එනවා. සායිලුගෙ තාත්තයි මාමයි ඉතින් ආපු දවසෙ ඉදන් රණ්ඩු වෙනවා. මෙයා විවාහ වෙන්න හිතන්හිටපු කෙනෙත් මෙයාව දාලා යනවා. ගොඩක් හැගීම්බර විදිහට මේ කතාව ගලාගෙන යනවා.

ඉතින් මේක ඇත්තටම හොද චිත්‍රපටයක්. එක පවුලක් වගේ ජීවත්වෙන හැටි, ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ මේ චිත්‍රපටයෙන් පෙනවනවා. අන්තිමට මොකක් වෙයිද කියලා බලන්න ඔයාලට කතාව බලන්න වෙනවා.

Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හංසන නිපුන (Cinerulk)
IMDb 8.3 /10 1,912 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Venu Tillu
Director

Cast

Similar titles

Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aloha, Scooby-Doo! (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rio (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Secret Headquarters (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theeviram (2020) With Sinhala Subtitles
Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 4: All the Time in the World (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hannibal (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published