EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBandidas (2006) | කව් ගර්ල්ස්
ඇමරිකන් ආණ්ඩුවෙන් මෙක්සිකෝව තුළ රේල් පාරක් හදන්න යනවා. ඒත් මේකට මැදිහත් එන මන්කොල්ලකාරයෙක් රේල්පාර හදන මුවාවෙන් මෙක්සිකෝ ඉනිස්සුන්ගේ ඉඩම් අත්පත් කරගන්නයි හදන්නේ. ඒත් ඒකට විරුද්දව නැගී සිටින්නේ ලස්සන අක්කල දෙන්නෙක් විතරයි. හැබැයි ඒගොල්ලෝ කරන්නෙ බැන්කු මන්කොල්ල කන එක.
කතාව මහ පටලැවිල්ලක් නේද? කතාව මුලදී ඔයාලට දකින්න ලැබේවි ශර්ලොක් හෝම්ස් වගේ රහස් පරික්ශකයෙක් පොරට තමයි අන්තිමේදී අක්කල දෙන්නවා හිරබාරයට ගන්න යන්නෙත්. ඒත් හිතාගන්න බැරි විදියේ පට්ට ආතල් සින් ගොඩකින් පස්සෙ කතාව හිතන්නේ නැති පැත්තකට යනවා.
ඩවුන්ලෝඩ් කරගන්න. බැලුවා කියලා පාඩු වෙන්නේ නැහැ. කතාව හරිම රසවත්.
Share
Links
Comments











