EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Huang Zhaosheng
Battlefield: Fall of the World (2023) | ලෝකයේ බිද වැටීම
2022 දි Release වුන විද්‍යා ප්‍රභන්දයක් මත පදනමි වුන චින චිත්‍රපටයක් මෙික 2024 දි සමාන්තර විශ්වයකින් එන පිටසක්වල අක්‍රමනයක් ගැනයි කතාවෙි කියන්නේ.
මෙි පිටසක්වල සත්තු අපි හිතන විදියේ කොටසක් නෙවෙයි සමන්‍යය ආයුද වලින් එවුන්ව මරන්නත් බැ .එහෙම අයුධයක් එ වෙද්දි ලොකේ හැදිලත් නැ මිනිස්සුත් ලොකේ අඩුවෙලා .ඉතින් එක්සත් විශ්ව හමුදාව කියන සංවිදානය එකතු වෙලා මෙිකට ක්‍රමයක් හොයන ගමන් ඉද්දි අක්‍රමණය සිද්ද වෙලා පෟතුවිය පිටසක්වලියින් අතටම යනවා.
අයෙත් ලොකය නගා සිටවන්න චින එක්සත් බලකාය කියන හමුදා එකකය මෙහෙයුමක් දියත් කරනවා මෙි මරන්න බැරි පිටසක්වලයින් එක්ක හැප්පෙන එක ලෙසි දෙයක් නෙවෙයි චිත්‍රපටය පුරාවටම එක දැක ගන්න පුලුවන් .තාක්ෂනය අතින් නමි සුපිරි කිවිවොත් නිවැරදියි .මුල් හරියෙදි ටොමි කෟස්ගේ Edge of tomorrow චිත්‍රපටය වගේ කොටසක් දැක ගන්න පුලුවන් එතනින් තමයි කතාව පටන් ගැන්ම .
මෙි කන්ඩායමට මෙි මරන්න බැරි පිටසක්වලියින් එක්ක කොහොම ගනුදෙනුවක් කරන්න වෙයිද , අවසානය මොකක් වෙයිද IMDB : 5.3 ලබාගෙන තියෙන මෙි ක්‍රයාදම ගනයට අයිති මෙි චිත්‍රපටය බලලාම රස විදින්න .එ වගෙම කියන්න ඔනි 2024දි මෙි කතාවෙම දෙවෙනි කොටසත් එනවා.



