CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2447 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Be Happy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Be Happy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025India129 Min.
Your rating: 0
8.2 13 votes
Be Happy (2025) | “නර්තන සිහිනය”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියෙ සිකුරාදා රිලීස් උන Be happy (2025) කියන හින්දි ෆිල්ම් එකට.

ඉතින් මේක ගැන කියනවනම් ගොඩක්ම හොද මට්ටමේ තියෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන නළු නිලි පිරිස ගැන කියනවනම් Abhishek Bachchan, Inayat Verma, Nora Fatehi, වගේම Nassar යන පිරිස රංගනයෙන් දායක වෙනවා.

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් කියන තරගාවලියට ඉදිරිපත් වෙන්න ආසාවෙන් සිටිය දැරියකට නොසිතූ අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.. මේ අභියෝග ජයගන්න මෙයාට පුළුවන් වෙයිද..

මේක දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා. මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ.. ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 6.9 /10 623 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Remo D'Souza
Director

Cast

Similar titles

The Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minamata (2020) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lifeline (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
June (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zodiac (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karnan (2021) Sinhala Subtitles | watch Online
Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published