EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fight for family.

Beast (2022) Sinhala Sub
Beast (2022) Sinhala Subtitle
Beast (2022) Sinhala Subtitles

ඉතිං මේ සබ් එක තමා Beast කියල කියන්නෙ(ටැමිල් එක නෙවෙයි හොදේ ?),මේ හොලිවුඩයේ නිර්මාණය වුන Beast චිත්‍රපටය,සිංහයෙක් පාදක කරගෙන තමා නිර්මාණය කරල තියෙන්නෙ…ඉතිං මේක 2022 අගෝස්තු 19 සිනමාශාලා සදහා රිලීස් වුනා,එතකොට 2022 සැප්තැම්බර් 8 වෙනිදා මේකට අදාළ වෙබ් කොපි නිකුත් වුනා..හරි එතකොට මේ චිත්‍රපටය දැනට 5.8/10 වගේ අරගෙන තියනව ඒ කියල චිත්‍රපටය එහෙමට නරක නෑ, The Dark Tower,The Suicide Squad වගේ චිත්‍රපටවල රගපාපු,Idris Elba තමා ප්‍රධාන නළුවා වෙන්නෙ…

ඉතිං කතාවට ගියොත්,

කතාව පටන් ගන්නෙ,දකුණු අප්‍රිකාවේ Mopani රක්ෂිතයේ අනවසර දඩයක්කරුවන් වගයක් සිංහ ර‍‍ංචුවක් මරා දමන අවස්ථාවකින්,ඒ රංචුවට මෙයාල වෙඩි තිබ්බත් එකෙක් එතනින් පැනල යනවා.ඊට පහුවදාම අපේ කතානායකයා ඩොක්ටර් නේට් සහ එයාලගෙ දුවල දෙන්නා මේ රක්ෂිතය ලගට සංචාරයක් එනවා ඒ නේට් ගෙ යාළුවෙක් වෙන මාටින් එක්ක ඉන්න බලාගෙන…ඊට පස්සෙ දවසක මෙයාල රක්‍ෂිතයේ සංචාරයක ඉන්නකොට මෙයාල දකිනවා එතන තියන එක Tsonga ජාතීන් ජීවත් වෙන ගම්මානයක මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම එක සතෙක් මරල දාල තියනව…ඒ මොන සතාද කියල කියන්න දෙයක් නෑනෙ…ඉතිං එතනින් ඉස්සරහට මෙයාලට නොහිතූ කරදර වලට මූණදෙන්න වෙනවා….

ඔච්චරයි මම කියන්නෙ,ඉතිං කතාව නෝමල් ස්ටෝරියක් තියන නමුත් රසවිදින්න පුලුවන් කතාවක්… සොබාදහමට එරෙහිව අපි ඕනවට වඩා ගියොත්,ස්වභාවධර්මයාත් එහි ස්වභාවය වෙනස් කරල මිනිස් වර්ගයාට ලොකු විපතක් කරන්න පුලුවන් කියන එකට පොඩි උදාහරණයක් මම මේ චිත්‍රපටයෙන් දැක්කා…ඒක චිත්‍රපටයෙන් සෘජුවම පෙන්නන උත්සාහ කළාද දන්නෙ නෑ…මට ඒවගේ දෙයක් හිතුනා…

Comments

September 15, 2022

Much Love සඳා 😍🥰😘