EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bedurulanka 2012 (2023) | “ලෝක විනාශය”

 

මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ඉතින් ෆිල්ම් එකේ කතාව දිහාට ගියොතින් 2012 කාලසීමාව තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නෙ..

මේ කාලයේ ලෝක විනාශයක් එනවා කියලා කටකතාවක් පැතිර යනවා.. කටකතාවක් විතරක්ම නෙවෙයි මේ ගැන නිවුස් චැනල් වල පවා කියනවා.. ඉතින් මේ ආරංචිය නිසා බයෙන් ජීවත්වෙන මිනිස්සුන්ගෙන් වාසි අරගන්න මේ වෙලාවෙදි කූට පුද්ගලයො ටිකක් සැලසුම් කරනවා..

ඉතින් ඉස්සරහට මොනවා වෙයිද.. මේ ලෝක විනාශය ඇත්තටම එයිද නැත්නම් අර කූට පුද්ගලයො කීපදෙනාගෙ සැලසුම සාර්තක වෙයිද?

මේක දැනගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.. ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments

March 3, 2025

❤️👍