EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bhala Thandanana (2022) Sinhala Sub
Bhala Thandanana (2022) Sinhala Subtitle
Bhala Thandanana (2022) Sinhala Subtitles

Bhala Thandanana (2022)


මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ May 6 2022 වෙනිදා..මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Rajani Korrapati විසින්..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chaitanya Dantuluri විසින්..ඒ වගේම මේ ෆිල්ම් එකට imdb දර්ශකයේ 5.7ක් වැනි අගයක් ලැබිලා තියෙනවා..Sree Vishnu,Catherine Tresa,Ramachandra Raju,Posani Krishna Murali වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මම මේකේ කතාව වැඩිය කියන්නේ නෑ මොකද එතකොට වැඩක් නෑ..මූලික ටික තමයි ආනන්ද් බාලි කියලා මැරයෙක් ඉන්නවා මිනිහගේ කෝටි 2000ක් හොරකම් කරනවා..ඉතින් චන්දු (sree vishnu) කියන්නේ අනාථ නිවාසෙක එකව්න්ටට් කෙනෙක්..ශෂිරේඛා (Catherine Tresa) කියන්නේ මාධ්‍යවේදියෙක්..ඉතින් මේ දෙන්නා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ කොහොමද ? ඇත්තටම කෝටි 2000 හොරකම් කරලා තියෙන්නේ කව්ද ? මේ හැම දේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම Piratelk අඩවියේ ඉසුරු ලක්මාල් විසිනි

Comments