CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
9330 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bhala Thandanana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhala Thandanana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 06, 2022India134 Min.
Your rating: 0
0 votes

Bhala Thandanana (2022) Sinhala Sub
Bhala Thandanana (2022) Sinhala Subtitle
Bhala Thandanana (2022) Sinhala Subtitles

Bhala Thandanana (2022)

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ May 6 2022 වෙනිදා..මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Rajani Korrapati විසින්..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chaitanya Dantuluri විසින්..ඒ වගේම මේ ෆිල්ම් එකට imdb දර්ශකයේ 5.7ක් වැනි අගයක් ලැබිලා තියෙනවා..Sree Vishnu,Catherine Tresa,Ramachandra Raju,Posani Krishna Murali වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මම මේකේ කතාව වැඩිය කියන්නේ නෑ මොකද එතකොට වැඩක් නෑ..මූලික ටික තමයි ආනන්ද් බාලි කියලා මැරයෙක් ඉන්නවා මිනිහගේ කෝටි 2000ක් හොරකම් කරනවා..ඉතින් චන්දු (sree vishnu) කියන්නේ අනාථ නිවාසෙක එකව්න්ටට් කෙනෙක්..ශෂිරේඛා (Catherine Tresa) කියන්නේ මාධ්‍යවේදියෙක්..ඉතින් මේ දෙන්නා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ කොහොමද ? ඇත්තටම කෝටි 2000 හොරකම් කරලා තියෙන්නේ කව්ද ? මේ හැම දේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම Piratelk අඩවියේ ඉසුරු ලක්මාල් විසිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම భళా తందనాన (N/A)
IMDb 5.7 /10 216 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Double World (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Onoda: 10,000 Nights in the Jungle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Godzilla (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
LEGO Marvel Avengers: Code Red (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Choose or Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Quiet Hour (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published