EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bheemadevarapally Branchi (2023) | “වාසනාව”
2023 වසරේ නිකුත් කරන ළද Bheemadevarapally Branchi කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන comedy drama චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Cheppala විසින්. Professor K. Nageshwar මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානු ලබනවා. ‘JD’ Lakshmi Narayana ලෙස ජනප්‍රිය V. V. Lakshminarayana ද චිත්‍රපටයේ කලාකරුවෙකු ලෙස සහභාගී වෙනවා.
Anji Valguman, Sai Prasanna Kondra සහ Abhiram Vollala ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
ඉතින් කතාව ගැන කියනවනම් දුප්පත් පවුලකට ලක්ෂ ගානක් එකවර හම්බවෙනවා. ඉතින් මේ සල්ලි ආවෙ කොහොමද මෙයාලා මේවයින් මොකද කරන්නෙ කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.



