EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBirthmark (2024) | මේ දරුවා…?
ජෙනි විවාහ වෙලා ඉන්නේ ඩැනි කියලා හමුදවේ වැඩ කරපු කෙනෙක් එක්ක .කසාද බැඳපු දවසෙ පලවෙනි රෑම ඩැනීට යුද්ධය වෙනුවෙන් හමුදාවට යන්න වෙනවා.ඩැනි ආපහු එනකොට ජෙනී මාස 6ක ගැබිනියක් . ඒත් මෙයාට එක එක විදියේ සංකූලතා තියෙනවා.
ඒක නිසා ඩැනි ජෙනීව ආරක්ශිව දරුවව බිහි කරන්න පුලුවන් තැනකට අරන් යනවා. ඒත් මෙතනට ගියාම ඩැනීට හිතෙන්න පටන්ගන්නවා මාස 6 ක් තිස්සේ එයා ජෙනිත් එක්ක හිටියේ නැතිකොට ජෙනී ගැබිනියක් වුනේ කොහොමද කියලා.ඩැනී හිතන්නේ මේ දරුවා එයාගෙ නෙවෙයි කියලා.
Share
Links
Comments


