EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Black (2022) Sinhala Subtitles | “ආදිත්‍යා සහ අර්ජුන්”

Black (2022) Sinhala Sub
Black (2022) Sinhala Subtitle
Black (2022) Sinhala Subtitles

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට රගපාන්නේ Aadi Saikumar සමගින් Darshana Banik.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,G.B. Krishna.ඒ වගේම IMDb දර්ශකයේ 6/10 ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැන කිව්වොත්,

ආදිත්‍ය ,අර්ජුන් කියන්නේ නිවුන් සහෝදරයින්.මේ ආදිත්‍ය අතින් මොන වැරැද්දක් කරත් එයා ඒවට හැමදාම අර්ජුන්ව අහුකරනවා.මේක හින්දා අර්ජුන් පොඩිකාලෙම ගෙදරින් පැනලා යනවා.පස්සේ මෙයාලගේ තාත්තාත් නැති වෙනවා.තාත්තාගේ ආසාව වුනේ ආදිත්‍ය කොහොමහරි මොකක් හරි පොලිස් දෙපාර්තමේන්තුවක වැඩ භාරගන්නවා දකින්න.තාත්තාගේ මරණින් පස්සේ මෙයාට ඒ පොලිස් ස්ථානෙම වැඩ භාරගන්න ලැබෙනවා.මෙයා රාජකාරියේ ඉන්න අතරේ මංකොල්ල කෑමක් වගේම ඝාතනයක් සිද්ධ වෙනවා.මේවා කරේ කවුද? ආදිත්‍ය මේකට විසදුම් හොයා ගනීද? කියලා ඔයාලම බලන්නකෝ.

Comments

September 16, 2022

Godak movie release wela thiyeenne blala ikmanata danna