EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Blink (2024) | ඇසි පිය නොසලන්න

 

මේක කාල තරණය පිළිබඳ කතා පුවතක්.ඒ නිසා මුල මැද අග හොයා ගන්න අමාරු වෙයි. ඒත් ක්‍රමයෙන් කතාව දිග හැරෙන කොට අපූර්වා නම් තරුණයාගේ අත් දැකීම් සමග අපූරු කතන්දරයක් ඔබට නරඹන්න පුළුවන්.

ශ්‍රීනිධි බෙන්ගලුරු විසින් තිර රචනය කර ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙස  ලද තිළිණ කරන  ලද මේ චිත්‍රපටයේ ධීක්ෂිත් ශෙට්ටි, මන්දාරා තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ලස්සන ගීත රැසකුත් මේ චිත්‍රපටයෙ අන්තර් ගතයි. එහෙනම් මටත් මේ චිත්‍රපටය එක්ක සැන්ඩල්වුඩ් සිනමාවෙ සුවඳ දැනෙන්න පටන් අරන්. පහු ගිය මග හැරුනු චිත්‍රපට කිහිපයක්ම හොයාගෙන බලන්න ඕනෙ. ඔයාලත් ඇසි පිය නොහෙළා මේක බලන්න. ඇසි පිය නොහෙළීම කාලතරණයට සුදුසු කමක්ලු.

Comments