EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Blood Creek (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Annemarie van de Mond, Eddie Micallef, Eli Richbourg, Gabriela Petre, Glen Trotiner, Joel Schumacher
Country:United States of America
Year:2009
Subtitle By: නිශාන් සමීර (Baiscopelk)
Country: United States, United Kingdom, Romania
Cast
Go Full Cast Pageවොල්නර් ගොවිපොළේ පළිගැනීම
අවුරුදු දෙකකට කලින් අතුරුදහන් වුණු වික්ටර් (Dominic Purcell) දවසක් මහා රෑ හදිසියේම තමන්ගේ මල්ලි එවාන් (Henry Cavill) ඉස්සරහා පෙනී ඉන්නවා. හැබැයි වික්ටර් ඉන්නේ මාරම කේන්තියෙන්. එයාට ඕනේ තමන්ව අවුරුදු ගාණක් හිර කරගෙන වද දීපු වොල්නර් පවුලෙන් පලිගන්න.
එදා රෑම ඉතින් මේ සහෝදරයෝ දෙන්නා ආයුධත් අරන් ඒ පවුල ජීවත් වෙන ගොවිපොළට ගියාම තමයි වැඩේ පත්තු වෙන්නේ! ඒ ගෙදර අය රිචඩ් වර්ත් (Michael Fassbender) කියලා කෙනෙක්ව අවුරුදු ගාණක ඉඳන් රහසක් විදිහට හිර කරගෙන ඉන්නවා.
ඉතිං මේ රිචඩ් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එයා නාසි යුගයේ ඉඳන් පැවත එන, අද්භූත බලයන් තියෙන, ලේ පිපාසිත යක්ෂයෙක් වගේ කෙනෙක්!
ඒවගේම මේක R-rated ෆිල්ම් එකක්. මේකට මේ Rating එක ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි මෙකේ තියෙන දරුණු ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් සහිත දර්ශන. ඒ නිසා මේක බාලවයස්කාර අයට වඩා වැඩිහිටියන්ට තමයි ගැලපෙන්නේ. සමහර දර්ශන නම් සංවේදි අයට බලන්නත් අමාරුයි.






