CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4217 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Blurr (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blurr (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022India126 Min.
Your rating: 0
9.6 5 votes
Blurr (2022) | ”අන්ධකාරයේ බොඳවීම”

අද අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය උපසිරැසි ඉල්ලුව ZEE5 හරහා රිලීස් වුන තවත් අත්භූත චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 2 විනාඩි 06 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සිහින බොඳවුනු කතාවක් තමයි මේක.. මොකක්ද මේ බොඳවීම…?

4.1/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Horror / Thriller කාණ්ඩයට අයත් හින්දි චිත්‍රපටයක්. Taapsee pannu , Gulshan Devaiah හා Abhilash Thapliyal මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Ajay Bhal විසින්.

කතාව ගැන කිව්වොත් ගයාත්‍රි කියන්නෙ විවාහයෙන් පස්සෙ කැලේ තිබ්බ ගෙදරින් වගේම තම ඇස් නොපෙනෙන සහෝදරිය ගොෟතමිගෙන් වෙන්වෙලා නගරයට ගිය කෙනෙක්. කොහොමහරි දවසක් අන්ධකා⁣රයේ නපුරු හීනයක් දැකලා මෙයාට සිද්ධ වෙනවා නංගිව හොයගෙන ආපහු කැලෑබද ගෙදට්ට එන්න. ඉතිං ගෙදර ඇවිල්ලා තමන්ගෙ සැමියා නීල් එක්ක ගෞතමීව හැම තැනම හෙව්වත් හොයාගන්න ලැබෙන්නෙ නෑ… හැබැයි නීල් නම් ඇයව දකිනවා.. ඇත්තටම ගෞතමිගෙ සහෝදරීට මොකද වුනේ..? ඇයගෙ පෙනීම නැති වුනේ ඇයි…? ඇයත් ⁣ගායාත්‍රි වගේම අන්ධකාරෙ සිහිනයක පැටලුණාද…? නැත්තම් මේ සියලු සිහින ” බොඳවීම” පිටුපස මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවද ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

Blurr (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cinerulk)
IMDb 3.5 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ajay Bahl
Director

Cast

Similar titles

Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raatchasan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhamaka (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krrish 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halloween Kills (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hush (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1917 (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal: Fun Unlimited (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Daham December 13, 2022 Reply

    Download karanna bh ne ai e

    • Cinesubz December 13, 2022 Reply

      dan hari

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published