EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Page(Bull (2021) Sinhala Sub , Bull (2021) Sinhala Subtitle , Bull (2021) Sinhala Subtitles)
Bull ( ගොනා නෙමෙයි ඈ ) කියන්න පුද්ගලයා තමන් ගේ පලිගැනිමක් සම්පුර්ණ කරගෙන යෑමක් තමයි චිත්රපටයෙ අරම්භයේ දි අපිට බලාගත හැකි වන්නේ… ඔහු ජෙමා කියන තමන් ගේ ඉදපු බිරිද පැහැරගෙන ගිය ඇඩම් කියන තමන්ගේ පිරිමි දරුවාව සොයමින් එක එක පුද්ගලයන් සමිපයට ගොස් පළිගනිමින් චිත්රපටය පුරා කාලය ගත කරනවා….
” ඔයාට සතුටුයිද තාත්තේ? ”
” ඔව්…මෙතැන ඉදගෙන ඔයා එක්ක මාළු අල්ලන්න සුන්දර දවසක් කුරුල්ලෝ සිංදු කියන ”
“මම ඔයාට ආදරෙයි ඇඩම්”
ඉතිං මෙ චිත්රපටිය සමස්තයක් වශයෙන් රසවිදිහ හැකි කුතුහලය ත්රාසජනක ක්රියාවලින් සමන්විත චිත්රපටියක් කියලා කියන්න පුලුවන්…. ඉතිං එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගන්නවා…





