CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2302 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Burra Katha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Burra Katha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 29, 2019India150 Min.
Your rating: 0
8.5 2 votes
Burra katha (2019) | දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය

2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. මෙය Diamond Rathna Babu ගේ අධ්‍යක්ෂණයක්. H.K,Srikanth Deepala හා Kishore නිෂ්පාදනයෙන් දායකවෙලා තියෙනවා. පැය 2කට ආසන්න කාලයක් දිවෙන මේ කතාව ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්කො.

“දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය”. මේක කියවනකොටම ඔයාලට තේරිලා ඇති සොයුරන් දෙන්නෙක් ගැන කතාවක් කියල. ඒත් විශේෂත්වය තමයි මේ දෙන්න දෙදෙනෙක් වෙලා තියෙන්නෙ එක් සිරුරක් තුළවීම. උපතින්ම “අභිරාම්ට” මොළවල් 2ක් පිහිටල තියෙනව. ඒක නිසා අභිරාම් කරන කියන දේවල් නිතර වෙනස් වෙනවා. අම්මටයි තාත්තටයි මේක ලොකු හිසරදයක් වෙන නිසා ඔහුත් එක්ක වෛද්‍යවරයෙක් හමුවෙන්න යනව. එතනදි තමයි අම්මයි තාත්තයිත් මොළ 2කේ කතාව දැනගන්නෙ. එතනින් පස්සෙ චරිත මාරුවත් එක්ක කතාව කවුරුත් නොසිත විදිහට ගලාගෙන යනවා. සිංහල උපසිරැසියත් එක්ක ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්නකො එහෙනම්.

Burra Katha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බාසුර ඉන්ද්‍රචාප (Baiscopelk)
IMDb 5.1 /10 83 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tadap (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maan Karate (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
JK Enum Nanbanin Vaazhkai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Josee, the Tiger and the Fish (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Me Before You (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Luck Sakhi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Super Over (2021) Sinhala Subtitles
Monsters of Man (2020) With Sinhala Subtitles
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published