EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Butchers (2020) | අනුකම්පාවක් නැති මිනීමරුවා

2020 අවුරුද්දේ රිලීස් වුණ ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේක ටිකක් අමුතු ඒවගේම ටිකක් අමානුෂික චිත්‍රපටයක් කීවොත් හරි. අනුකම්පාවක් නැතුව මිනිස්සු මරන දර්ශන මේකෙ ඇතුළත් වෙනවා. වෙලාවකට ටිකක් අප්පිරියත් හිතුනා මට. ඒත් ඒ දර්ශන ලොකුවට පෙන්නන්නේ නැහැ. ඒ නිසා ලොකු අවුලක් නැතුව බලන්න පුළුවන්. එක සහෝදරයො දෙන්නෙක් ඉන්නවා ඒදෙන්නා තමයි මේ වැඩේ කරන්නේ. පාලු ප්‍රදේශයක්. අවාසනාවකට ඒ පැත්තට කවුරුහරි අහම්බෙන් ආවොත්, ඒ කෙනාගෙ අවසානය සිද්ධවෙන්නේ ඒ පාලු ප්‍රදේශය ඇතුලෙදිමයි. මේකට එක කණ්ඩායමක් අහුවෙනවා මේ ප්‍රදේශයේදී එයාලගේ වාහනය කැඩෙන නිසා.මං එතනින් එහාට කතාව කියන්නේ නැහැ. ඒ අයට බේරෙන්න පුළු

Comments

June 8, 2025

❤️👍