EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chandu Champion (2024) | “පරාජිත ශූරයා”

 

 

2022 දි good luck jerry ෆිල්ම් එකෙන් ආසාවට කරන්න ගනිපු සිංහල උපසිරැසි මේ වෙනකොට 50* සීමාවටත් දන්නෙම නැතුව ළගා වෙලා තියෙනවා.. ඉතින් මගෙ එක උපසිරැසියකින් හරි ඔයාත් බලලා ඇති කියලා හිතෙනවා.. සිනෙරූ පවුලේ හැමෝවමත් ආදරයෙන් මතක් කරනවා..හැම දේටම උදව් කරා වගේම 50 කඩයිමට එන්නත් ඔයාලත් ලොකු සහයෝගයක් දීලා තියෙනවා

ඒත් එක්කම 50 වෙනි උපසිරැසිය විදියට මම තෝරගත්තෙ කාර්තික් ආර්යන්ගෙ මෑතකදි රිලිස් උන චන්දූ චැම්පියන් කියන ෆිල්ම් එක..මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමේ ෆිල්ම් එකක් වගේම IMDB දර්ෂකයෙත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මුරලිකාන්ත් පේඩ්කර් කියන පුද්ගලයගෙ ජීවිත කතාව ඇසුරින් තමයි ෆිල්ම් එක නිර්මානය කරලා තියෙන්නෙ.. මුරලිට පොඩි කාලෙ ඉදලම ඕන උනේ ඔලිම්පික් වලට ගිහිල්ලා ගෝල්ඩ් මෙඩ්ල් එක දිනාගන්න..ඉතින් මේක මුරලිට කරන්න පුලුවන් වෙයිද?

මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා

ඉතින් ඒ එක්කම ලිපියෙ වැඩිදෙයක් කියන්න යන්නෙ නෑ මම මෙතනින් ලිපිය අවසන් කරනවා.

Comments