EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chicken Run: Dawn of the Nugget (2023) | “මෙහෙයුම”

(Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles) (Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Sub) (Chicken Run (2023) Sinhala Subtitles) (Chicken Run (2023) Sinhala Sub)

ඉතිං හැමෝටම මතකයිනේ අපේ පුංචි කාලේ ලස්ස්න කරපු Chicken Run චිත්‍රපටය. 2023 දෙසැම්බර් මස 15 වෙනිදා මේ master piece එකේ දෙවනි කොටස තිර දැක්වුනා.

Chicken Run පලමු චිත්‍රපටය නිකුත් වී දැනට දශක් දෙකක් වෙනවා. Aardman studio එක මගින් මේ Animation flim එක නිර්මාණය කරන අතර එය ඔස්කර් සම්මාන කිහිපයක්ම දිනා ගන්නවා.
හැමෝම දන්නවනේ ඉතිං Chicken Run පලමු චිත්‍රපටය කතාව ( බලලා නැති කෙනෙක් නෑනේ ඉතිං)

මම පොඩි overview එකක් දෙන්නම්

මේකේ කතාව ගෙතෙන්නේ ටුවිඩිගේ ගොවිපල වටා. එකෙදි බිත්තර වලින් ලැබෙන ආදායම අඩු නිසා කුකුල්ලන්ව පයි බවට පත් කරන මැෂින් එකක් ගෙන එනවා. මෙතනදී ජින්ජර් කිකිලියයි සහ රොකි කුකුලා අනිත් සියලුම දෙනත් සමග සටන් කර ගොවිපලෙන් නිදහස් වෙනවා.

hicken Run Dawn of the nugget,Netflix ආයතනය මගින් බෙදා හැරීම සිදු කරන අතර,මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Sam Fell විසින් සිදුකර ඇත. Thandiwe Newton, Zachary Levi, Bella Ramesy, Imelda Staunton හා David Bradley වැනි ප්‍රධාන හඬ කැවීම් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ගොවිපළෙන් පැනගොස් ජින්ජර් සහ රොකී ඔවුන්ගේ අලුත් ජීවිතය පටන් ගන්නවා. එතකොට ජිවිතේට එන අලුත් තරජන වලට මුහුණ දෙන්න මෙයාලගේ මොකක් වේවිද?

Comments