CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1538 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Chloe (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chloe (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 25, 2010Canadahttps://telegra.ph/Chloe2010-02-27 Min.
Your rating: 0
9 1 vote
Chloe (2009) | සැකයක් ගිය දුර

විවාහකයන් තුල තම සහකරුගේ විශ්වාසනීයත්වය ගැන සැක සංකා ඇති වීම එතරම් දුලබ දෙයක් නෙමෙයි. නාරි වෛද්‍යවරියක් වන කැතරින්ට තම සැමියා වන ඩේවිඩ් ගැන ඇති වන සැකයක් තහවුරු කර ගැනීමට ඇය යොදා ගන්නේ තරමක් අමුතු උපක්‍රමයක්. එනම් ඉහල පැලැන්තියේ ගණිකාවක් වන ක්ලෝයි යොදවා ඩේවිඩ්ගේ අන් ස්ත්‍රීන්ට ඇති නැඹුරුව පරීක්ෂා කිරීමයි. ඒත් මේ උපක්‍රමයේ ඇති බරපතල බව ඇයට වැටහෙන්නේ තත්වය දුර දිග ගොස් ඇයගේ පවුල අනාරක්ෂිත තත්වයකට පත්වූ පසුයි.
Atom Egoyan විසින් අධ්‍යක්ෂණය කර ඇති Chloe චිත්‍රපටය 2009 වර්ෂයේ නිකුත් වූ හොලිවුඩ් නිර්මාණයක්. මෙය අයත් වන්නේ Erotic Thriller ඝනයට. ටොරොන්ටෝ නගරයේ සම්පූර්ණයෙන්ම රූපගත කිරීම් සිදුකර ඇති මෙය,  2003 වර්ෂයේ නිපදවුනු Nathalia නම් වූ ප්‍රංශ සිනමා නිර්මාණයක් ඇසුරු කර ගෙන නිමවා ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහි ප්‍රධාන චරිත තුන වන ඩේවිඩ්, කැතරින් සහ ක්ලෝයි ලෙස රඟපාන්නේ හොලිවුඩයේ සුපිරි තරු තුනක් වන ලියම් නීසන් (Schilndler’s List, Taken), ජූලියානා මුවර් (Hannibal, Lost World) සහ ඇමැන්ඩා සී‍ෆ්‍රීඩ් (Jennifer’s Body, Dear John) විසිනුයි.මීට අමතරව නැගී එන හොලිවුඩ් නලුවෙක් වෙන මැක්ස් තීරයට් (Jumper, Disconnect), කැතරින් සහ ඩේවිඩ්ගේ පුත්‍රයා ලෙස රඟපානවා. IMDB දර්ශකයේ 6.3 ක අගයක් රඳවා ගෙන ඇති මේ සිනමා සිත්තම මුල සිට අගට කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි කථාවක් ඉදිරිපත් කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rum2550 (Baiscopelk)
IMDb 6.3 /10 79,742 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Atom Egoyan
Director

Cast

Amanda Seyfried isChloe Sweeney
Chloe Sweeney
Julianne Moore isCatherine Stewart
Catherine Stewart
Liam Neeson isDavid Stewart
David Stewart
Max Thieriot isMichael Stewart
Michael Stewart
Mishu Vellani isReceptionist
Receptionist

Similar titles

The Invitation (2022) Sinhala Subtitles
Resident Evil: Afterlife (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break Through the Darkness (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Loud House (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellraiser (2022) Sinhala Subtitles
Kill Craft (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Payanigal Gavanikkavum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samurai Fury (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big Hero 6 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published