EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageChristy (2023) | ගුරු ගෝල මිතු දම
රෝයි කියන්නේ ඉගෙනීමට උනන්දුවක් නැති කොල්ලෙක්. ගෙදර අයගෙ බල කිරීමට මොහු ටියුෂන් පන්තියකට යනවා, ළග ගෙදරක තියෙන. ඒ පන්තිය කරන්නේ මොහු වෙනුවෙන්මයි. ඉතිං ගුරුවරිය තමයි ක්‍රිස්ටි. ටික කලක් යනකොට මේ ගුරු ගෝල මිතු දම දැඩි වෙනවා.
ක්‍රිස්ටිගෙ හැමදේටම රෝයි උදව් කරනවා. ඉතිං ඔහොම ඉන්නකොට තමයි රෝයිට ගුරුතුමිය ගැන ආදරයක් ඇතිවෙන්නේ. මොහු මේක ඇයට පවසනවත් එක්ක. ටික දවසක් යනකොට ඇය ඉල්ලපු රස්සාව මාලදිවයිනෙන් හම්බවෙනවා. ඉතිං ඇය එහේ යනවා. රෝයි මෙහේ තනිවෙනවා.
කොහොම නමුත් ඇයව අතාරින්න සූදානමක් නැති රෝයි, ඇයව සොයන් යන්න තීරණය කරනවා. ඔහොම තමයි කථාව යන්නෙ. එහෙනම් බලන්නකො.
Share
Links
Comments
March 12, 2023
March 31, 2023








