EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Clock (2023) | දරුවෙක් වෙනුවෙන් කල බිහිසුණු කැපකිරීමේ අවසානය?

එලා ට යම් ආබාධයක් නිසා දරුවන් ලැබීමට බයක් සහ දරුවන් ලැබීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනව. ඒ තත්ත්වය නිසා එයාට වයස අවුරුදු 38ක් වෙලත් ළමයෙක් හදන්න නොහැකි තත්ත්වයක් උදා වෙල තියනව.ඒ තත්ත්වය මගෑරවගන්න එයාගෙ ස්වාමියා විසින් එයාව යොමු කරපු වෛද්‍යවරයා කරන සැත්කමක් නිසා එලා ට අත්විඳින්න වෙනව බොහොම අත්භූත අත්දැකීම් ගොන්නකට.ඒ අත්දැකීම් වටා ගෙතුනු කතාවක් තමා මේ චිත්‍රපටය පුරාම දිවයන්නෙ.

චිත්‍රපටය අප්‍රේල් 29 වෙනිදා Hulu තුලින් තමා නිකුත් කරන්නෙ. imdb දර්ශකයේ 5.1/10 ක රේටින්ග් අගේකුත් තියනව.නරඹන්න කියල ආරාධනා කරනවා.

Comments