EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Coast Guard Malaysia: Ops Helang (2023) | වෙරළාරක්ෂක සේවය : රාජාලියා මෙහෙයුම

(Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles) (Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Sub)

කට්ටියටම සුභ දවසක් කියන ගමන් අදත් අරගෙන ආවා සුපිරි ෆිල්ම් එකක් මේක ඉංගිසි එකක් නම් නෙමෙයි මේක මැලේසියෙන් ෆිල්ම් එකක් එත් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් මොකද ඇක්ෂන් සෙට් එකක්ම තියෙනවා , ඉතින් ෆිල්ම් එක ගැන කතා කරන කොට IMDB අගය 5 ගන්න පුළුවන් වෙලා තියෙනවා ෆිල්ම් එක බලනකොට කම්මැලි කමක් නැහැ එන්නේ නැහැ ,ෆිල්ම් එක දුවන්නේ Coast Guard එක සම්බන්ධව,

ඉතින් ෆිල්ම් එකේ නමින්ම හිතාගන්න පුළුවන් නේ මේක මෙහෙයුමක් කියලා එත් මේක හිතුවේ නැති මෙහෙයුමක් , එහෙම කියන්නේ ඇයි කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න.

Comments