EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Code Name : Tiranga (2022) | ”ටිරංග”

වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි ඕනේකෙනෙක්ට ප්‍රතිරුප දෙකක් තියෙනවනේ හොද හෝ නරක කියලා ඉතින් මේ කතා වෙන්නේ යන්නේ දුර්ගා කියන කෙනා ගැන කවුද මේ දුර්ගා කියන්නේ එයා ඉන්දීය RAW වල ඉන්න හොදම නිලධාරියෙක් හොදම කියලා අදහස් කරන්නේ කරන්න බැරි වැඩක් ආවොත්මෙයාට තමයි කතා කරන්නේ ,

හරි මෙයා කලින් මෙහෙයුමට යනවා ඉතින් ටාගට් එකට ලංවෙන්න ඕනේ නිසා තව කොල්ලට ආදරය කරන්න වෙනවා , ඉතින් කොල්ලා නම් ඇත්තම ආදරෙයි එත් කෙල්ල කරන්නේ ආදරය කරනවා වගේ රගපාන එක , ඉතින් කොහොම හරි තැනකදී මේ කල්ල කවුද කියලා හැම විස්තරයක් ම හම්බෙනවා ඒවගේම ඒ ඔක්කොම දේවල් දැනගන්න ලැබෙන්නේ RAW එක සහා කට්ටියක් අතර සටනක් මැද්දේ. ඉතින් ඉදිරිය කොහොම වෙයිද? සැහෙන ලොකු කතාවක් තියෙනවා මේ මන් කිවුවේ පලවෙනි විනාඩි දෙක විතරයි එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු

Comments

December 24, 2022

Thanks you
sub eka front size podak lokuwta danawada ilaga film wala
Tv ekan balanakota amaraui