EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageCoffee with Kadhal (2022) | ආදර පටලැවිල්ල
Jiiva ,Jai, Srikanth,Malvika Sharma,Amritha Aiyer,Aishwarya Dutta වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Coffee with Kadhal….ටිකක් හිනාවෙන්න කැමති වගේම ආදරණීය චිත්‍රපටි වලට කැමති කෙනෙක්ට ගැලපෙනම චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්..
කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට තිබ්බ ආදරේ අඩුවෙලා,වෙන වෙන අයට හිත යන එක,සරවනන් කියන්නේ කොච්චර හිත හොද කෙනෙක්ද කියනවනම්,තමන්ගේ පෙම්වතිය සතුටු කරන්න කරන දෙයකින්,තමන්ගේ පෙම්වතිය අහිමි කරගන්නවා….කදිර් කියන්නේ හැමවෙලේම දෙවනි සැලැස්මක් තියාගෙන වැඩ කරන කෙනෙක්,ඉතින් මෙයා ආදරයේදිත් එහෙමයි,ඒ කියන්නේ එකක් නැති උනොත් තව එකක්…මේ තුන්දෙනාගේ ජීවිතය අවුල් වෙන්න ගන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Coffee with Kadhal – (ආදර පටලැවිල්ල)











